Dark Light

About Us

වසර 30ක අත්‍දැකීමක් සහිත කැලණියේ ඉලෙක්ට්‍රොනික විශේෂගයන්

වසර 30කට අධික කාලයක් පුරා ඔබේ විශ්වාසනීය ඉලෙක්ට්‍රොනික සහකරු

LASER Technologies ශ්‍රී ලංකාවේ professional ඉලෙක්ට්‍රොනික් රිපෙයාර් සේවාවක් සහ හොඳ quality ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන ප්‍රමුඛ තැනක්. වසර 30කට වැඩි කාලයක් පුරා විශ්වාසය සහ ගුණත්මක සේවාවක් ලබා දෙන නිසා ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ අපි ශක්තිමත් නමක් ගොඩනගා ඇත්තෙමු.
Visits
0 k+
Received Repairs
0 M+
Completed Jobs
0 k+

Our Vision...

උසස් ශිල්පීය කුසලතා, කැපවූ පාරිභෝගික සහාය සහ බාධාවකින් තොර සේවා අත්දැකීමක් තුළින් ගුණාත්මකභාවය, විශ්වාසය සහ පහසුව ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ නවීන, විශ්වසනීය සහ දැරිය හැකි මිලකට ඉලෙක්ට්‍රොනික අළුත්වැඩියා, භාණ්ඩ අලෙවිය සහ නිවසටම බෙදාහැරීමේ සේවා සපයන ප්‍රමුඛතම ආයතනය බවට පත්වීම.

Our Mission...

විශේෂඥ අළුත්වැඩියා සේවා තුළින් ඉලෙක්ට්‍රොනික උපකරණ යළි ක්‍රියාත්මක කර ඒවායේ ආයු කාලය දීර්ඝ කිරීම, තරඟකාරී මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ භාණ්ඩ සැපයීම සහ වේගවත්, විශ්වසනීය බෙදාහැරීමේ සේවා ලබා දීම අපගේ මෙහෙවරයි. සෑම නිවසකටම සහ ව්‍යාපාරයකටම විශ්වාසයෙන් හා සැලකිල්ලෙන් සේවය කිරීම සඳහා පාරිභෝගික තෘප්තිය, කාර්මික ශිල්පීන් සවිබල ගැන්වීම සහ අඛණ්ඩ නවෝත්පාදනය සඳහා අපි කැපවී සිටිමු.